අප ස්විට්සර්ලන්තයට යාමට පෙර මාගේ සිතේ ඇඳී තිබූ චිත්‍රය නම් හිමෙන් පිරුණු ඇල්ප්ස් කඳු වැටිය, තණකමින් සිටින එළුවන් සහ ඇල්පයින් නලා පිඹින කඳුකර ගොවියන් යනාදියයි. කෙසේ වෙතත් අප සූරිච් සිට දකුණට ගමන් කරන විට දර්ශනය වූයේ ඕනෑම රටක ඇති අධිවේගී මාර්ග සංකීර්ණයක්ය. අප නවාතැන් ගන්නා ස්ථානයට පැමිණෙන විට දුෂ්කර දූවිලි මාර්ගයක අපට ගමන් කිරීමට සිදුවිය. අප කුලියට ගෙන සිටි ස්ථානයේදී…
කෘතිම බුද්ධියෙන් කරන ලද ඡායාරූප තරඟයක් පවත්වන ලද්දේය. පරිගණක තුළින් කෘතිම බුද්ධියෙන් සාදන ලද චිත්‍ර ලොව වටා සෙනඟ භාර දුන්හ. කෘතිම බුද්ධියේ ඡායාරූප පමණක් භාර ගැණුනි. එක් ජයග්‍රහකයෙක් වූයේ වැලි සහිත භූතලයක රෝස ෆ්ලැමින්ගෝ පක්‍ෂියෙකු පිහාටු බෝලයක් මෙන් වකගැසී සිටි චිත්‍රයකි.
එහි එක් ගැටළුවක් තිබුණි. ජයගත් චිත්‍රය ඇත්ත ඡායාරූපයකි. ඇත්ත පක්‍ෂියෙකි. කෘතිම බුද්ධි තරඟයකට ඡායාරූප ශිල්පියා ඇත්ත ඡායාරූපයක් ඉදිරිපත් කර…
භූ දර්ශන ඡායාරූප ශිල්පියෙක් ලෙස අන්තර්ජාල චිත්‍රවලට මම ඇදී ගියෙමි. මෑකකදී එක්සත් ජනපදයේ ඉතාමත්ම විශ්මිත භූ දර්ශන දහයක් මට හමුවිය. උණුවතුර උල්පතක ඡායාරූපයක වෛවර්ණ සංදීප්තියක් පෙන්නුම් කරන විශාල මිටියාවතක ඡායාරූපයක් තිබුණි. “හෝ” වැසි වනාන්තරයේ ඡායාරූපයක් දැඩි පාසි සහිත වනාන්තරයක් පෙන්නුම් කරයි. එය චිත්‍රපටියකින් සෘජුවම උපුටා ගත්තක් වැනිය. ඇරිසෝනාවේ ස්මාරක මිටියාවතෙන් ගත් සිත්කළු චිත්‍රයක් අඟහරු ලෝකයේ පුළුල් චිත්‍රයක් වැනිය.
මෙවැනි විශ්මිත…
සත්ව විද්‍යාඥයින් “කැස්බෑ නැටුම” යන්නක් ගැන විස්තර කරයි. ඒ ආහාර දුටු විට කැස්බෑවන්ගේ මනහර නැටුම් විලාශයක් ගැනය. කැස්බෑවන් සිරස් අතට ශරීර හරවා ගෙන මුඛය හැර ගෙන සිටිති. ඉදිරි පාද ගසයි. ජලයේ කැරකේ. නමුත් පර්යේෂණ පෙන්වන්නේ ගුවන් විදුලි තරංග නිසා කැස්බෑවාගේ ආහාර ඉව කර සොයාගැනීමේ ක්‍රමය වියවුල් වන බවයි. එය ඔවුන්ගේ ගමන ව්‍යාකූල කරයි. ආහාර මූලාශ්‍ර වලින් ඔවුන්ව වල්මත් කරවයි. කණගාටුවට…
1860 දී ඔහු වහලෙක් ලෙස උපත ලැබීය. රෝගී ළදරුවෙකි. අශ්වයෙක්ගේ මිළට ඔහුව වහලුන් අයිතිකරුවෙක්ට විකුණන ලදී. ඔහු යෞවනයෙක්ව සිටි කාලයේදී සුදු මිනිසුන් කණ්ඩායමක් කළු මිනිසෙක්ව මරණයට පත් කරනවා දුටුවේය. පුදුමයකට මෙන් ජෝර්ජ් පාසැලේදී විශිෂ්ඨයෙකු වූයේය. නමුත් ඔහු කැන්සාස් විශ්ව විද්‍යාලයට ඉල්ලුම් කළ විට ඔහුගේ සමේ වර්ණය නිසා ඔහු ප්‍රතික්‍ෂේප විය. ඒ සෑම දෙයක් තුළින්ම මෙම තරුණයා දෙවියන් වහන්සේ කෙරෙහි වූ…
1905 දී ස්විට්සර්ලන්තයේ බර්න් හී තට්ටු නිවසක සිටි තරුණයෙකු විශ්වයේ ස්වභාවය ගැන සංකීර්ණ සිතුවිලි ගැන පරීක්‍ෂණ කළේය. භෞතික විද්‍යාඥයින් ඔහුගේ මිණුම් නැවත නැවත ක්‍රියාවට යොදා බැලූහ. මොළය කළඹන මාස හතරකින් පසුව මෙම මනුෂ්‍යයා ලෝකය ක්‍රියාත්මක වන ආකාරය ගැන ලියා ඇති බව සොයා ගත්හ. මෙම තරුණයා ඇල්බට් අයින්ස්ටයින්ය. ඔහුට අවරුදු විසි හයක් විය.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨ විද්‍යාඥ මනසක් තිබුණද අයින්ස්ටයින් පැවසුවේ…
ඇඩිලේඩ් පොලාර්ඩ් ගැන වැඩිපුර අය දැන ගෙන සිටියේ නැත. කාරණයද එය වන්නේය. ඇය දෙවියන් වහන්සේගේ යටහත් සේවිකාවකි. ඇයට ජනප්‍රිය වන්න අවශ්‍ය නොවීය. අවුරුදු හතලිහේදී මිෂනාරිවරියක් ලෙස අප්‍රිකාවට යාමට තමාට තදබල කැඳවීමක් ඇතැයි ඇයට හැඟුණි. නමුත් එම දොර වැසී තිබුණේය. ඇය විශාල ලෙස අධෛර්්‍යයට පත් වූවාය. එහෙත් ඇඩිලේඩ්ට පදයක් මතක් වුනි. “කුම්භකාරයාගේ අතේ තිබෙන මැටි පිඬක් මෙන් නුඹලා මාගේ අතෙහි සිටින්නහුය”…
1967 දක්වා කාලයේ ඒකක තාරකා ශාස්ත්‍රීය සැළැස්මවල් අනුව මණින ලදී. ඒ පෘථිවියේ කැරකීම සහ පරිභ්‍රමණය අනුවය. නමුත් සියවස් ගණනාවක් පුරා ගැටළුවක් මතු විය. කක්‍ෂය තුළ පෘථිවියේ වේගය ඇත්තෙන්ම අඩුවුනි. විද්‍යාඥයින් සොයා ගත්තේ තත්පරයක ඒකකය තිබුණාට වඩා දීර්ඝ වී ඇති බවය. ටිකෙන් ටික සිදුවූවත් ක්‍රිස්තුස් වහන්සේගේ දවස්වල සිට ලෝකයේ මිණුම් කාලය පැය තුනකින් අඩුවී තිබේ.
අනිවාර්යයෙන්ම අප කාලය මණින ආකාරය දෙවියන්…
පළමුවරට විදේශගත වන කෙනෙකු බොහෝ දේවල් ගෙන යාම ස්වාභාවිකය. ඒ ගෙදරින් බොහෝ දුර ගොස් යමක් අවශ්‍ය වූවොත් යන බිය නිසාය. නමුත් මෑතකදී ලියා ඇති ලිපියක බඩුබාහිරාදිය වැඩියෙන් ගෙන යාමේ කරදර ගැන සඳහන් වී තිබිනි. ඒ ෂැම්පූ සහ හිසකෙස් වේළන භාණ්ඩ ගෙන නොයන ලෙසත් (බෙහෝ හෝටල් වල ඒවා ඇති හෙයිනි) වැඩිපුර සපත්තු සහ පොත් යනාදිය බර වැඩි නිසා සහ වැඩි ඉඩ…
චාර්ල්ස් ජෝගින් වයස එකොළහේ සිටම නැවියෙකි. ඔහු බොහෝ නැව් වල බේකරියේ වැඩ කළේය. ඒ අතර 1912 දී එංගලන්තයේ සදම්ප්ටන් බලා යන සුඛෝපභෝගී නැවකට ඔහුව බඳවා ගැණින. ඒ ටයිටැනික් නෞකාව වූ අතර උතුරු අත්ලන්තික්හිදී එය අයිස් කන්දක ගැටුණේය. නැව ගිලෙන විට ජෝගින් අනික් අයව ජීවිතාරක්‍ෂක බෝට්ටු වලට දැමීමට උදව් විය. ටයිටැනික් සෘජුව ගිලෙන විට ඔහු එහි උඩ සිටගෙන සිටියේය. ආශ්චර්යමත් ලෙස…